නුවර නගරයේ කලාත්මක බවින් සපිරි තේමාවක් අනුව නිර්මානය උනු අවන්හලක් තමයි හිස්ට්‍රි අවන්හල.මෙහි අතීත ලංකාවේ කලු සුදු ඡායාරූප දැකගන්න පුලුවන්.ගොඩක් පින්තූර 1860 ත් 1960 අතර ශත වර්ශයේ ඒවා.
වටපිටාව
මෙහිඋඩු මහල් සහ පහත මාලය හොඳින් පවත්වාගෙන යනවා.ඉතා පිරිසිදුවට ඔවුන් අවන්හල පවත්වාගෙන යනවා. පිලිවෙලකට සැදි මේස සහ පුටු මෙන්ම වහලයේ ඇති ලී වහලයේ රටාව අවන්හලට අමුතු අලංකාරයක් එක් කරනවා.. ඒ වගෙමයි ඉහත මාලයේ ඉපැරනි අතීතය විදහා දක්වන පින්තූර පෙලත්.නිදහස් වට පිටාවක් අවන්හල තුල තියෙන්නේ. එහි හැම විටම කාර්‍ය බහුල තත්වයක් නම් නෑ.
බඩජාරි මෙනුපත.
මෙහි ලාංකීය සහ චීන ක්ර්මයටත් සැකසූ කැම ආහර ගන්න් අපුලුවන්.ඉතාලි කැමහ් මෙහි තියනවා.අප අපේඅහාර වේලට එකතු කරගත්තේ සිංගපෝ නූඩල්ස් එකක් චිකන් සහ කජු සමග.ඒ වගේම ස්පැගටි එකක්.කෑම් දෙවර්ගයම එහරම් ලොකු රසක් නම් තිබුනේ නෑ. සාමාන්‍ය රසයක්.ස්පැගටි එකට ගත්තු චිකන් හොද්ද නම් යම් තාක් දුරකට හොඳයි. ඒත් කෑම රස නම් ඒ තරම් ලොකු හොඳක් තිබුන් නෑ..
මෙහි ඔබට බිරියානි ෆ්‍රයිඩ් රයිස් වගේ කැමත් ආහරයට ගන්න පුලුවන්.බිරියානි එකට පපඩමකුත් හම්බෙනවා. ඒක න්ම් කොහරම් ගැලපෙනවද මන්දා.මෙහි රස බලන්න ඔබට ලොකු මෙනු එකක් තිබෙනවා. ඒ වගේම ඔබේ පිඟාන්ට ලොකු පෝශන් එකකුර්හ් ලැබෙනවා. දෙදෙනෙක් ආහාර ගන්නවා නම් මිල 1600කින් වගේ ශේප් වෙන්න පුලුවන්. අප ආහාරය්ට ගත් ආහාර අනුව නම් අපේ තීරනේ ගෙවන මිලට රසට කෑම එකක් මෙතන ලැබෙන්නේ නෑ කියන එක.මෙතන ඔබට සැර බීම වර්ගත් ගන්න පුලුවන්.
සේවාව
එහි ඔබට උනුසුම් පිලිගැනීමක් ලැබේවි.එහි අයිතිකරුවන් ගොඩක්ම මිත්‍රශීලි අය. ඒත් වේටර් වරයගෙන් නම් එතරම් ලොකු හොඳ සේවාවක් බලාපොරොත්තු වෙන්න බෑ. මෙහි කාර්‍ය බහුල නොවුනත් සැලකිය යුතු වෙලාවක් කැම මේසයට එන්න ගතවේවි.
මග
මෙතනට එනවා නම් නුවර අනගාරික දර්මපාල වීදියේ එන්න ඕනි.හරියාම කිව්වොත් දිනපාල සුපර් සෙන්ටර් එක ඉදිරිපසයි පිහිටියේ..
පඩුවෙ කාත් එක්ක හරි දිගු කතා බහකට ඔබත් එන්න හිස්ට්‍රි අවන්හලට
-
1 සීගිරිය බලන්න ඇවිත් කටට රසට කන්න එන්න Royal Sigiriya Restaurant
-
2 නිවාඩු පාඩුවේ ආහාර වේලක් ගන්න පොලොන්නරුවේ තිදස් අරනට ගොඩ වෙමු – Thidas Arana Polonnaruwa
-
3 අතේ ඇති මිලට රසට කන්න එන්න අනුරාධපුරේ The Walkers Restaurant Anuradhapura
-
4 රසවත් කෝපි කෝප්පයක රස බලන්න එන්න නාරම්මල අමාකී කැෆේ Cafe Amakie – Narammala
-
5 Humbug Restaurant haggala ස්ට්‍රෝබෙරි රසට කෑම කන්න එන්න හක්ගල හම්බග් අවන්හලට
-
6 Lyon’s Cafe – Kandy නුවර ඇවිත් අමතක නොවෙන රසවත් කෑමකට ලියොන්ස් කැෆේ
-
7 Mama’s Restaurant- Kirinda පුන්චි පහේ කඩේකින් රසවත් දිවා ආහාරවේලක් කිරින්දේ මමාස් බුෆේ
-
8 AMRO Vegetarian Cafe – Nugegoda දේශීය නිර්මාංශ කෑම වේලක් කන්න එන්න නුගේගොඩ අම්රෝ අවන්හලට
-
9 Kingspark Restaurant – Nugegoda දවසේ පැය 24ම කන්න ගන්න කින්ග්ස්පාක් අවන්හල
-
10 Boardwalk Restaurant – Waters Edge දියවන්නාවේ සුන්දරත්වය විදිමින් රසවත් ආහාර වෙලක රස බලන්න බෝර්ඩ්වොල්ක්